අන්තර්ජාලය සහ WhatsApp සමූහ හරහා අධ්‍යාපනය සහ පසුගිය වාරයේ ස්වයං අධ්‍යයන ප්‍රශ්න පත්‍ර | Academic Studies and Self Study Question Papers of Last Term Through Internet & WhatsApp Groups
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් L. G. P. B. ලියනගස්කුඹුර මහතා ඇතුළු පාසැලේ ආචාර්ය මණ්ඩලයේ හා ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය එක්ව, වර්තමානයේ රටතුල පවතින වාතාවරණය තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු WhatsApp සමූහ උපයෝගී කරගනිමින් සිදුකරන ලබයි.
පසුගිය වාරය තුල පැවැත්විමට නොහැකි වූ 10 සහ 11 වසර වාර විභාග ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලය මාර්ගයෙන් සිසුන්ට ලබාදි “ස්වයං අධ්‍යයන” කටයුත්තක් ලෙස ඉදිරියට ගෙනයනු ඇත.
එ පිලිබඳව තොරතුරු www.SriSumangalaCollege.lk හා www.SumangalaOBA.com යන වෙබ් අඩවි මගින් පහත සඳහන් කාල සටහනට අනුව ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. එම ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු WhatsApp සමූහ හරහා ලබා දෙනු ඇත.
සියලුම වසර වල WhatsApp සමූහ සඳහා පාසැලේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිනි රේණුකා ද සිල්වා මහත්මිය 0776357540 හෝ සහකාර විදුහල්පති නාලක ද සිල්වා මහතා 0718015076 හෝ 10 හා 11 වසර අංශ ප්‍රධානී ගයාන් ශ්‍රීනාත් මහතා 0714448529 හරහා අමතන්න.
The Principal – Lt. Colonel L. G. P. B. Liyanagaskumbura and the academic staff of the College with the collaboration of the OBA has planned to conduct the academic activities through internet and WhatsApp Groups considering the prevailing conditions of the country.
Accordingly, Grade 10 and 11 Term One Test which could not be held, is planned to offer through internet as a self study exercise.
Question papers could be downloaded from www.SriSumangalaCollege.lk and www.SumangalaOBA.com websites as per the given time table. The answers for the question papers would be provided via WhatsApp Groups.
Please contact Deputy Principal Mrs. Renuka de Silva on 0776357540 or Assistant Principal Mr. Nalaka de Silva on 0718015076 or Grade 10 and 11 Section Head Mr. Gayan Sreenath on 0714448529 for the details of WhatsApp Groups for all grades.
- Published in News & Events
අත්‍යාවශ්‍ය ආහාර මල්ලක්
අප රටේ වර්තමානයේ උද්ගතව ඇති තත්වය හමුවේ තම යැපුම් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින අප සංගමයේ සාමාජිකයින් වෙතොත් ඔවුන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට අප ආදි ශිෂ්‍ය සංගමය කටයුතු සම්පාදනය කර ඇත.
ඔබට හෝ ඔබ දන්නා අප සංගමයේ සාමාජිකයෙකුට 076 274 5123 හරහා මහේෂ් ෆොන්සේකා, 071 445 5324 හරහා අමිල නාවලගේ, 077 731 6183 හරහා දිනේෂ් කැටිපෙආරච්චි හෝ 077 322 4224 හරහා දනුක කොට්ටහච්චි යන අප සංගමයේ නිලධාරීන් අමතා මෙම අත්‍යාවශ්‍ය ආහාර මල්ල හෙට (2020 මාර්තු 26) සිට ලබා ගත හැක.
ඔබ ඔබගේ වයස් කාණ්ඩයේ සභාපතිවරයෙකු නම් (Group Presidents), ඔබගේ වයස් කාණ්ඩයේ සාමාජිකයින් මේ පිළිබඳව දැනුවත් කර අප හා සම්බන්ධ කර දෙන මෙන් ඉල්ලා සිටිමු.
අප බෙදා හරින භාණ්ඩ හැකිතාක් සෞඛ්යාරක්ෂක හා පිරිසිඳු බව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇත.
කරුණාවෙන් සලකන්න:
- අත්‍යාවශ්‍ය අය පමණක් ඉල්ලීම කරන්න.
- ඇමතීමේදී සාමාජික අංකය සමඟ අමතන්න.
- බෙදා හැරීම පානදුර, වාද්දුව හා බණ්ඩාරගමට පමණක් සීමා වේ.
- අප හට ඇත්තේ සීමිත ආහාර මලු ප්‍රමාණයක් බැවින් අපව අමතන පිළිවෙල අනුව පමණක් බෙදාහැරීම සිදු කරනු ලැබේ.
- Published in News & Events
Inaugural Discussion for the Centenary Celebrations and ‘Api Yakku’ Musical Concert Postponed
Dear Sumangalians,
Kindly be informed that the Inaugural Discussion for the Centenary Celebrations scheduled for 21st March 2020 and the “Api Yakku” musical concert scheduled for 28th March 2020 organized by SSCOBA has been postponed considering the current emergency situation of the country due to COVID-19 outbreak. The new dates will be notified soon.
- Published in News & Events
Inaugural Discussion, Centenary Celebrations – විශේෂ සාකච්ඡාව, සියවස් සැමරුම
Dear Old Sumangalians,
Centenary Celebrations of the Old Boys’ Association of Sri Sumangala College is around the corner. Since there are many tasks to be carried out, an inaugural discussion is scheduled to have on 21st March 2020.
If you are a capable Sumangalian who has the desire to serve the SSCOBA and our Alma Mater we cordially invite you to join hands with us.
Please call Amila on 071 445 5324 or Dinesh on 077 731 6183 for more details.
Thank you.
ආදරණීය ආදි සුමංගලීයනි,
ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය බිහිවී සියවසක් ගත වීමට ඇත්තේ තවත් වසර කිහිපයක් පමණි.
එබැවින්, මේ සුවිශේෂී අවස්තාව අති උත්කර්ෂවත් ලෙස සැමරීමට ආදි ශිෂ්‍ය සංගමය තීරණය කර ඇත. එය ක්‍රමවත්ව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් 2020 මාර්තු මස 21 වන දින අප සංගමය විසින් සාකච්ඡාවක් සංවිධානය කර ඇත.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ආදි ශිෂ්‍ය සංගමය සමග සම්බන්ධ වීමට කැමති සුජාත ආදි සුමංගල පුතුන්ටයි මේ ගෞරවනීය ඇරයුම.
එන්න අප හා එක්වන්න…
අප සංගමයේ සම ලේකම්වරුන් වන අමිල 0714455324 හෝ දිනේෂ් 0777316183 ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමු.
ස්තූතියි.
- Published in News & Events
ATTENTION – VERY IMPORTANT | අවධානය පිණිසයි – ඉතා වැදගත්
Having established in 1922 and being the legally constituted body, Sri Sumangala College Old Boys’ Association (SSCOBA), would like to inform the membership that in the most recent past an organisation with a similar name to our SSCOBA has been established by a small group of our OBA members.
In the recent SSCOBA Executive committee meeting held on 19/01/2020, we have brought this matter to the notice of the previous Principal and he confirmed that the members of this NEW association with the name “Old Sumangalians’ Union” have approached him to get the official recognition to this newly formed “Union” and in reply, he has confirmed / assured to our SSCOBA Executive Committee that our SSCOBA will only be recognized as the official Old Boys’ Association of our College along with other Associations which are currently work in hand in hand with our SSCOBA. Therefore we wish to inform our membership, that we are NOT in any way responsible for any activities or fundraising projects carried out by this group of members of this newly formed Union or others who are working with this group and its validity in the consideration of the year one student enrollment etc.
Also some of our members have contacted and informed us that they have been approached & misled by the members of this Union. Therefore we kindly request our SSCOBA members NOT to be misled by this newly formed Union as a part of our SSCOBA which was founded in 1922.
1922දී නීත්‍යානුකූලව ආරම්භ කළ අප ආදී ශිෂ්‍ය සංගමයේ නාමයට සමාන නමකින් යුත්, ඉතා කුඩා ආදී සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති සංගමයක් පිළිබඳව අප සාමාජිකයන්, අනෙකුත් ආදී ශිෂ්‍යයන් හා සුභ පතන්නන් දැනුවත් කිරීම මෙහි අරමුණයි.
19/01/2020 දින පැවති අප සංගමයේ මාසික විධායක සභා රැස්වීමේදී මේ සම්බන්ධව හිටපු විදුහල්පතිතුමාගේ අවධානය යොමු කළ අතර එහිදී එතුමා සඳහන් කළේ මෙම ආදී සිසුන් පිරිස “Old Sumangalians’ Union” ලෙස තමා හමුවී එම සංගමය නීත්‍යානුකූල බවට පිළිගන්නා ලෙස ඉල්ලූ බවත්, නමුත් තමා ඔවුන් හට තහවුරු කර සිටියේ ආදී ශිෂ්‍ය සංගමය (Old Boys’ Association – SSCOBA) හා එහි අනුබද්ධ, ඒ හා අත්වැල් බැඳගෙන වැඩ කටයුතු කරන සංගම් හා සමූහ පමණක් නීත්‍යානුකූල බවත්ය.
එම නිසා එම ආදී ශිෂ්‍යයන් කිහිප දෙනා ගන්නා ක්‍රියා මාර්ග හා මුදල් උත්පාදන කටයුතු පිළිබඳව අප සංගමය වගකියනු නොලබන අතර විශේෂයෙන් එම නීත්‍යානුකූල නොවන සංගමය ලබන වසරේ පළමු වසර සඳහා සිසුන් ඇතුලත් කිරීම පිළිබඳව කරණු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව පාසල පිළිගත් ආදී ශිෂ්‍ය සංගමය වශයෙන් අප සංගමය වගකියනු නොලැබේ.
එසේම එම නීත්‍යානුකූල නොවන සංගමයේ සිටින ආදී සිසුන් කිහිප දෙනා අප ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් සහ අනෙකුත් ආදී සිසුන් නොමඟ යවමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන බවට අප සාමාජිකයන් හා අනෙකුත් ආදී සිසුන් අපව දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද අප සංගමයේ සාමාජිකයන්ගෙන්, අනෙකුත් ආදී ශිෂ්‍යයන්ගෙන් හා සුභ පතන්නන්ගෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය වශයෙන් අප ඉල්ලා සිටිමු.
- Published in News & Events
Sri Sumangala College, Panadura celebrates 111 years
Sri Sumangala College, Panadura, celebrates its 111 year today.
The school was founded on the March 3, 1909 at the Rankoth Viharaya premises Panadura, by its chief incumbent Ven. Panadura Gnanavimalatissa Thero and Mudliyar Thomas Rodrigo, P. C. H. Dias, Matthes Salgado, P. Domingo Dias, Kornelis Perera and P. Lewis Dias, followed by Arthur Dias, N. Q. Dias, Susantha De Fonseka, Sir Leo Fernando and many other philanthropists of Panadura.
The plot of land for the buildings of this budding institution was donated by the famous philanthropist Arthur V. Dias, between his residence and the Rankoth Vihara under the sal tree.
The school was named after the Buddhist Scholar Weligama Sri Sumangala Thero.
This educational institution which was started with 77 students had 325 students when it became a government-assisted school on May 11, 1911, and was managed by a Board of Management consisting of a manager. In 1961 it was vested in the state.
A pioneer in Buddhist Education, P. De S. Kularathne was its manager in 1943. It was a golden era of the college as there were many positive developments took place during his time.
Sri Sumangala College nurtured and molded thousands of excellent citizens such as Sir Ukwatte Jayasundare, Dr. Linton Salgado, Prof. P. E. E. Fernando, H. Jinadasa Samarakkody, Prof. Raja de Fonseka, Prof. Ranjith Ruberu, Dr. Walter Fernando, Dr. Neville Fernando, Prof. P. A. De Silva, Dr. Jayantha Ruberu, Dr. L. L. Gunarathne, Prof. Nimal Chandrasena, Sir Leo Fernando, D. W. J. Perera, Merryl Kariyawasam, P. W. M. Wijesooriya, D. G. Athukorala, Dr. Malinga Fernando, Alec Robertson, Linton Wijenayaka, W. D. Amaradeva, Premasiri Khemadasa, Prof. Lalithasiri Gunaruwan, Don Arunasiri, and Dilruwan Perera to mention a few.
On August 7, 1942, all the students of the college between the 7th standard up to the H.S.C. were shifted to the buildings constructed at Nalluruwa to a land to the extent of two acres donated by Walter Salgado, one of the two brothers who were enrolled first, as students of the college. It is very important to point out that it was on March 24, 1940, that the foundation stone was laid for these buildings.
The adjoining land of about 2 1/2 acres which was donated by M. D. Fernando has been turned into the playground of the college. The audience hall of the college was made constructed and donated by Sir Leo Fernando, while P. C. M. Dias contributed largely to the construction of the laboratory. The public of the area, especially of Panadura contributed towards the construction of the buildings.
The students of Sri Sumangala Girl’s School used the laboratory of the college for their highest studies in H.S.C. classes at the initial stage.
The primary classes from Kindergarten up to six standard which had been retained at the town branch adjoining Rankoth Viharaya was headed by A. C. Morawaka, a tough disciplinarian. This branch was also shifted to Nalluruwa premises, making it one institution in 1995.
On May 25, 1993, the college was graded as a National School.
The first two to enroll as students were two brothers Walter and Richard Salgado, the sons of Matthes Salgado, one of the six founders of the college. The children of the other founders also followed suit.
The first Principal of the College was Thomas E. Gunaratne, who held the post till 1912.
The late W. S. M. Wijenayaka (Village Headman of Pohaddaramulla, Wadduwa) was also a student with Walter and Richard Salgado, U. A. Jayasundare and Sir Leo Fernando, when Thomas E. Gunaratne was the Principal succeeded by W. Charles de Silva. His sons, myself, Walter, Sylvester, Llevellyn and Linton Wijenayaka were also students when A. C. Morawaka was the Head Master and A. J. Fernando who was the Principal, succeeded by K. L. V. Alagiyawanna.
One-third of the college buildings were washed out on December 26, 2004, by the Tsunami. As a result, the college was shifted to the Army camp at Wekada and the camp at Wekada was shifted to the space where the college buildings were.
The college is a National Institution – a part of our national heritage and it has a powerful Old Boys’ Association wish was established in 1922.
Some of the devoted eminent past teachers were Thomas E. Gunaratne, R. S. S. Gunawardane, P. De S. Kularatne, M. W. Karunananda, A. J. Fernando and K. L. V. Alagiyawanne. The present Principal of the school is Lt. Colonel L.G.P.B Liyangaskumbura.
- Published in News & Events
2004 Batch together with SSCOBA donated desks and chairs for English medium students
2004 Batch of Sri Sumangala College – Panadura together with the Old Boys’ Association has donated Rs 270,000/- worth of desks and chairs for English medium students of the college.
President of SSCOBA Mr. Mahesh Fonseka, Join Secretary of SSCOBA Mr. Dinesh Katipearachchi, Treasurer of SSCOBA Mr. Dhanuka Kottahachchi, Vice President & Infrastructure Development Sub Committee Chairman of SSCOBA Mr. Jagath Pushpakumara, Mr. Viraj Silva, Mr. Dilika Maduranga and Mr. Amara Lanka from 2004 Batch, Vice Principal and English medium teachers attended the occasion along with English medium students and parents.
We would like to thank the 2004 Batch members for their generous contribution to improving the college infrastructure and facilities.
- Published in News & Events
Direct Expenses done by SSCOBA to the College in 2019
Old Boys’ Association of Sri Sumangala College, the official alumni of the Alma Mater has donated over Rs.3.7Mn towards the college during 2019.
The breakup is as follows.
- Sports Meet Upper School: Rs 745,764/-
- Prize Giving: Rs 600,410/-
- Statue of Sri Sumangala Thero: Rs 575,925/-
- Academic Staff Allowances: Rs 420,000/-
- Scholarships: Rs 365,500/-
- Big Match: Rs 250,000/-
- Cricket Coaching Fees: Rs 220,000/-
- Volleyball Court: Rs 175,000/-
- Exam Answer Sheets: Rs 166,160/-
- Sports Meet Primary School: Rs 54,000/-
- Rugby Coaching Fees: Rs 50,000/-
- Repairs: Rs 48,948/-
- Do You Know Contest: Rs 34,000/-
- Rugby & Other Sports Equipments: Rs 22,530/-
Total: Rs 3,728,237/-
We would like to thank all our distinguished old boys & well-wishers who made this possible.
We will keep supporting the college as the official alumni and request all Old Sumangalians around the world to get in touch with us if you would like to be a part of this honorary service we render to our Alma Mater.
- Published in News & Events
SSCOBA donated the eagerly awaited volleyball court to the college
Old Boys’ Association of Sri Sumangala College developed and donated the eagerly awaited volleyball court facility at Sri Sumangala College on Thursday, January 23rd, 2020.
The President of the SSCOBA, Mr. Mahesh Fonseka and the Principal Mr. Dimuthu Deranagoda graced the occasion along with Vice Principals, SSCOBA Exco Members, past volleyball players of the college and present volleyball players of the college.
As part of the opening ceremony, present college volleyball players played a friendly match with the past volleyball players of the college.
We would like to thank each and everyone who was part of this successful project and helped us to get this done on time.
- Published in News & Events
SSCOBA Held 1st Executive Committee Meeting Of The Year 2020
SSCOBA led by the President, Mr. Mahesh Fonseka, held the very 1st meeting of the year 2020 on the 19th of January, 2020 at the SSCOBA Headquarters.
SSCOBA Patron, The Principal of the Sri Sumangala College, Mr. Dimuthu Deranagoda, SSCOBA Patron, Former SSCOBA Joint Secretary Mr. Sarath Alwis, and SSCOBA Advisor, Former SSCOBA President Mr. Wilson Kahandagamge and SSCOBA Advisor, Former SSCOBA President Mr. Sanath De Silva were presented at the meeting and shared their valuable thoughts and wishes for the new year.
- Published in News & Events