×
Downloan the Membership FormDownload the Special Funds FormCheck Swimming Pool Fees

Latest News & Events

  • Sumangalian Justice K. Priyantha Fernando has been appointed to the Court of Appeal

  • බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශේෂී ලකුණක් සනිටුහන් කළ පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යයාලය ආරම්භ වී අදට වසර 116 කි

  • Sumangalian Indika Perera Promoted as a Major General

  • 102nd Old Boys’ Day Events Prize Giving

  • Sumangalian Prof. Kapila Perera, new Secretary to the Ministry of Transport, Highways, Ports and Civil Aviation

QUESTIONS? Call: +94 77 733 0494
  • Membership
  • Merchandises
  • Identity Card
  • SUPPORT

Old Boys' Association | Sri Sumangala College | Panadura | Sri Lanka

  • Home
  • Update Member Details
  • College
  • SSCOBA
    • History
    • Past Presidents
    • Executive Committee
    • Sub Committees
    • Branches
    • Distinguished Members
    • Affiliated Groups
  • Projects
    • Online Learning
  • News & Events
    • Media
      • Photos
      • Videos
  • Contact Us
  • MY CART
    No products in cart.

Blood Donation 2021

Thursday, 21 October 2021 by SSCOBA

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 99 වන ආදිශිෂ්‍ය දිනය නිමිති කරගෙන පානදුර කේතුමතී කාන්තා රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා පවත්වනු ලබන ලේ දන්දීමේ වාර්ෂික වැඩසටහන 2021 ඔක්තෝම්බර් 31 වන ඉරු දින පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා ඔබ සැමගේ සහභාගිත්වය අගය කරමු.

Read more
  • Published in News & Events
No Comments

Online Seminars for 2021 Grade 05 Students

Saturday, 02 October 2021 by SSCOBA

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 10 වසරේ සිටින අප විද්‍යාලයේ සිසුන් සහ අප විද්‍යාලයේ ඉගෙනුම නොලබන ආදි ශිෂ්‍ය සංගමයේ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 2021 වසරේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අප විද්‍යාලයේ සිසුන් සහ අප විද්‍යාලයේ ඉගෙනුම නොලබන ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ගේ දරුවන් ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා ආදි ශිෂ්‍ය සහෝදර ගුරුවරුන්ගේ අනුශාසකත්වය යටතේ මාර්ගගත අධ්‍යාපනික වැඩ සටහන් මාලාවක් සූදානම් කර ඇත.

ලියාපදිංචි වීම සඳහා පහත පෝරමය සම්පුර්ණ කරන්න.
https://sumangalaoba.com/grade-5-online-learning/

මෙම මාර්ගගත අධ්‍යාපනික වැඩ සටහන් මාලාව Microsoft Teams හරහා පැවැත්වේ.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා සම ලේකම් ධනුක කොට්ටහච්චි (0773 224 224) හෝ උප සභාපති චමත් ඩයස් (072 751 9408) මහත්වරුන් අමතන්න.

Read more
  • Published in News & Events
No Comments

Sumangalian Nalin Wickramasinghe have been elected as the President of the Mercantile Cricket Association

Friday, 01 October 2021 by SSCOBA

SSCOBA is extremely happy to inform you that our distinguished old boys, 1980 1st XI Captain, Sumangalian, Mr. Nalin Wickramasinghe have been elected as the President of Mercantile Cricket Association.

SSCOBA takes this opportunity to congratulate Mr. Wickramasinghe on his new appointment and wish him all the very best in his future endeavors.

Read more
  • Published in News & Events
No Comments

Sumangalian, Commodore Asanga Ranasuriya has been appointed as the Deputy Area Commander – South Eastern Naval Area of the Sri Lanka Navy

Wednesday, 22 September 2021 by SSCOBA

SSCOBA is extremely happy to inform that our distinguished old by Commodore Asanga Ranasuriya (RSP and Bar, USP, psc, MSc, BSc(DS)) has been appointed as the Deputy Area Commander – South Eastern Naval Area of the Sri Lanka Navy.

Prior to being appointed as the Deputy Area Commander – South Eastern Naval Area of the Sri Lanka Navy, Commodore Asanga Ranasuriya had been serving as the Deputy Director General of Sri Lanka Coast Guard.

SSCOBA takes this opportunity to congratulate Commodore Asanga Ranasuriya on his new appointment and wish him all the very best in his future endeavors.

Read more
  • Published in News & Events
No Comments

Daily Online Seminars for 2021 Grade 10 Students

Wednesday, 15 September 2021 by SSCOBA

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 10 වසරේ සිටින අප විද්‍යාලයේ සිසුන් සහ අප විද්‍යාලයේ ඉගෙනුම නොලබන ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ගේ දරුවන් ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා ආදි ශිෂ්‍ය සහෝදර ගුරුවරුන්ගේ අනුශාසකත්වය යටතේ මාර්ගගත අධ්‍යාපනික වැඩ සටහන් මාලාවක් සූදානම් කර ඇත.

සියළුම සිසුන් තමන්ගේ Microsoft Teams ගිණුම් මගින් මේ සඳහා සම්බන්ධ විය යුතුය.

වැඩි විස්තර සඳහා සම ලේකම් ධනුක කොට්ටහච්චි (0773 224 224) හෝ උප සභාපති චමත් ඩයස් (072 751 9408) අමතන්න.

Read more
  • Published in News & Events
No Comments

Daily Online Seminars for 2021 O/L Students

Saturday, 11 September 2021 by SSCOBA

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 2021 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙල විභාගය සඳහා පෙනී සිටින අප විද්‍යාලයේ සිසුන් සහ අප විද්‍යාලයේ ඉගෙනුම නොලබන ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ගේ දරුවන් ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා ආදි ශිෂ්‍ය සහෝදර ගුරුවරුන්ගේ අනුශාසකත්වය යටතේ මාර්ගගත අධ්‍යාපනික වැඩ සටහන් මාලාවක් සූදානම් කර ඇත.

සියළුම සිසුන් තමන්ගේ Microsoft Teams ගිණුම් මගින් මේ සඳහා සම්බන්ධ විය යුතුය.

වැඩි විස්තර සඳහා සම ලේකම් ධනුක කොට්ටහච්චි (0773 224 224) හෝ උප සභාපති චමත් ඩයස් (072 751 9408) අමතන්න.

Read more
  • Published in News & Events
No Comments

Oratory and Quiz Competition 2021

Friday, 10 September 2021 by SSCOBA

2021 ඔක්තෝම්බර් මස 28 වන දිනට යෙදෙන ආදී ශිෂ්‍ය සංගමයේ 99 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෝල්ටර් මෙන්ඩිස් අනුස්මරණ කථික තරගාවලිය හා කීර්ති ශ්‍රී පෙරේරා අනුස්මරණ දැනුම මිනුම තරගාවලිය සඳහා අප විද්‍යාලයේ දරුවන් හට කරන ආරාධනයයි.

කථික තරග 1 වසරේ සිට 13 වසර දක්වා සිසුන්ට විවෘත අතර දැනුම මිනුම තරග සඳහා 6 වසරේ සිට 13 වසර දක්වා සිසුන්ට සහභාගී විය හැක. සියලුම තරග කේවල තරග වන අතර ශ්‍රේණි මට්ටමින් පැවැත්වේ.

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තරගාවලි විද්‍යාලයේ භාවිතා කරන Microsoft Teams හරහා මාර්ගගත ක්‍රමයට සංවිධායන කෙරේ.

තරග සඳහා සහභාගී වීමට කැමති දරුවන් මේ සැබැඳිය සැප්තැම්බර් 30ට පෙර සම්පුර්ණ කරන්න.
https://sumangalaoba.com/oratory-and-quiz-competition/

ශ්‍රේණි මට්ටමින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා පදක්කම්, සහතික පත්‍ර හා ත්‍යාගයන් ලබාදීමට අප ආදී ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත.

තරගාවලි සම්බන්ධව වැඩි විස්තර සඳහා සභාපති මහේෂ් ෆොන්සේකා (076 274 5213), සම ලේකම් ධනුක කොට්ටහච්චි (0773 224 224), භාණ්ඩාගාරික දිනේෂ් කැටිපේආරච්චි (0777 731 6183), උප සභාපති කුමාරසිරි බෝදරගමගේ (070 610 1612) හෝ දැනුම මිනුම තරග සඳහා සුදේශ් චතුර (071 830 6270) අමතන්න.

Read more
  • Published in News & Events
No Comments

Sumangalian, Late Mr. I E G Perera

Tuesday, 07 September 2021 by SSCOBA

Mr. Illeperumage Earnest Granville Perera (fondly called as IEG), one of the most senior members of Sri Sumangala College Old Boys Association (SSCOBA) passed away at the age of 91 after a brief illness. He was a founder member of Sri Sumangala College – Panadura Colombo Union (SSCPCU), an integral part of SSCOBA and served for nearly 25 years holding many key positions.

Mr. Perera was born in 1930 at Alubomulla, Panadura being the eldest son of a family of six siblings. He had his primary education from Alubomulla Maha Vidyalaya. In an era where the secondary education was available at a fee, he received a scholarship to enter Sri Sumangala College in 1942. The great Sumangalian late Dr. Neville Fernando was a close associate of his life at Sri Sumangala. He passed his Senior School Certificate in 1949 and started his career as a teacher at Nuwarawewa Vidyalaya, Anuradhapura in 1951. Having succeeded at the Governmental Service Exam in 1952, he joined Inland Revenue Department. Thereafter, in 1958 subsequent to the nationalization of Sri Lanka Ports Authority, he joined there and served for 32 long years holding many positions until his retirement as the Secretary of Sri Lanka Ports Authority in 1990. With a view of appreciating his service to the society he was appointed as a Justice of Peace by the Ministry of Justice.

Mr. Perera’s last engagement with SSCOBA was the 97th Old Boys’ Day programme held in October 2019, where he graced the occasion as the Chief Guest. His demise is a great loss to our association.

SSCOBA takes this opportunity to convey its heartfelt condolences to the family of Mr. Perera. My he attain the supreme bliss of nibbana!

Read more
  • Published in News & Events
No Comments

Sumangalian Major General Samantha Silva appointed as the Quarter Master General of Sri Lanka Army

Thursday, 22 July 2021 by SSCOBA

It is with great pleasure that we announce our distinguished old boy Major General Samantha Silva of Sri Lanka Army has been recently appointed as the Quarter Master General.

SSCOBA takes this opportunity to congratulate Major General Samantha Silva on his new appointment and wish him all the very best in his future endeavors.

Read more
  • Published in News & Events
No Comments

Sri Lanka Rupavahini Corporation gave publicity to the recent equipment donations by Sri Sumangala College Old Boys’ Association

Thursday, 22 July 2021 by SSCOBA

Sri Lanka Rupavahini Corporation gave publicity to the recent equipment donations by Sri Sumangala College Old Boys’ Association to Kethumathi Maternity Hospital and Base Hospital – Panadura to support their battle with COVID-19 through the Rupavahini news telecast on 21st July 2021.

Complying with its social responsibility, SSCOBA, under the leadership of the current President Mr. Mahesh Fonseka supported the community by implementing many projects during the pandemic.

We would like to thank all the stakeholders of SSCOBA for the support and the encouragement given.

Read more
  • Published in News & Events
No Comments
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15

KNOW MORE ABOUT SSCOBA

  • College
  • Contact
  • SSCOBA
  • Membership
  • Projects
  • Merchandises
  • Donations
  • News & Events

NEWSLETTER SIGNUP

By subscribing to our mailing list you will always be update with the latest news from us.

We never spam!

GET IN TOUCH

Mr. Amila Nawalage - President +94 71 781 3267
Mr. Nuwan Ranamayuru - Joint Secretary +94 77 733 0494
Mr. Madhusanka Namasena - Joint Secretary +94 77 733 7372
Mr. Prabhath Tharaka Suranga - Treasurer +94 77 237 9596
Email: [email protected]

Old Boys' Association
Sri Sumangala College
Panadura 12500, Sri Lanka

Old Boys' Association | Sri Sumangala College | Panadura | Sri Lanka

© 2024 Old Boys' Association of Sri Sumangala College, All rights reserved.

TOP