×

Blood Donation 2021

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 99 වන ආදිශිෂ්‍ය දිනය නිමිති කරගෙන පානදුර කේතුමතී කාන්තා රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහා පවත්වනු ලබන ලේ දන්දීමේ වාර්ෂික වැඩසටහන 2021 ඔක්තෝම්බර් 31 වන ඉරු දින පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් මුලස්ථානයේදී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා ඔබ සැමගේ සහභාගිත්වය අගය කරමු.

TOP