×

NEWS & EVENTS

Stay in touch, read about the latest events, update yourselves with SSCOBA which brings you all the news.

පාසලේ සියලු වයස් කාන්ඩ වල නියෝජනය සහිතව තරඟාවලිය පැවතුනි.

සංගමයේ ආරාධනය පරිදි විදුහල්පති නිලූක වීරසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර අදාළ ක්‍රීඩාව බාර ගුරු මහත්ම මහත්මීන් සහ පුහුණුකරුද මේ අවස්ථාවට සහභාගී වන ලදි.

මෙම ඉසව්වේ විනිසුරු සහ අධීක්ෂණ කටයුතු ආදි සුමංගලීය වොලිබෝල් ක්‍රීඩකයින් වන චමිල නුවන්, සංජය සම්පත්, විදුර අබේවික්‍රම සහ ශසික ලියනගේ විසින් මෙහෙයවන ලදි.

සංගමය වෙනුවෙන් මෙම ඉසව්ව සංවිධාන කිරීම සහ මෙහෙයුම් පැවැත්වීම අප සංගමයේ උපභාන්ඩාගාරික ප්‍රභාත් තාරක සහ විධායක කමිටු සාමාජික අමර ලංකා යන මහතුන් විසින් සිදු කරන ලදි. මේ සඳහා ඔවුන් දෙපලට සංගමයේ ස්තූතිය පිරිනැමේ.

මෙහිදී උප සභාපති කුමාරසිරි මහතාද, උප සභාපති දිලීක මදුරංග මහතාද, කනිෂ්ඨ ආදි ශිශ්‍ය සංගමයේ සභාපති මලිත් උපමාල් මහතාද සහ විධායක සභික පසන් මදූක යන මහතුන් පෙර පරිදිම දැක්වූ සහයෝගය අගය කරනු ලබන අතර ප්‍රධාන මේසයේ නිලදාරීන් වෙනුවෙන් සහභාගී වූ සම ලේකම් ධනුක කොට්ටහච්චි සහ භාණ්ඩාගාරික දිනේශ් කැටිපේආරච්චි යන මහතුන් දැක්වූ සහය ද අගය කරමු.

තවද නිරතුරුව අපට ශක්තියක් වෙමින් මේ පිලිබඳව සොයා බැලු උපසභාපති කසුන් හේවගේ මහතාද, උපදේශක මහේශ් ෆොන්සේකා මහතාද මෙහිදී මතක් කරමු.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේදී ලබා දුන් සහය වෙනුවෙන් ගරු සභාපති අරවින්ද පෙරේරා මහතා ඇතුළු ප්‍රධාන මේසයේ නිලදාරීන්ට මෙහිදී අපගේ ස්තූතිය පිරිනමන අතර ජයග්‍රාහකයින්ගේ කුසලාන, සහතිකපත් ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම අපගේ ඊලඟ ඉසව්ව වන ටේබල් ටෙනිස් ඉසව්ව සාර්ථකත්වයට ගෙන ඒමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.

සුමඟුල් මව වැජඹෙවා 🇬🇦

‘සුමඟුල් රිවිබල’ Solar Project done by SSCOBA was successfully completed and handed over to the Alma Mater recently. 10KV electricity will be generated under phase one of the project and it will help immensely to reduce the electricity cost of the school. The project was done at a cost of Rs.2.4Mn. This has been done in line with the Centenary Celebration program of SSCOBA.

This project was successfully coordinated and conducted by the subcommittee led by Vice President Chamath Dias and its members, Vice President Dilika Wijayasinha and Sameera Gunathilake.

Also, we should mention the incomparable work done by Treasurer Dinesh Katipearachchi to make this project a success.

Then Joint Secretary Nimesha Nawalage, Vice Presidents Chamara Peiris, and Nuwan Ranamayuru’s support for this project is also commendable.

We should appreciate the highest financial contribution done to this project by the Vice President, Captain Kasun Hewage with Rs 500,000/-.

Sumangalians Kalum Rathnaweera from Australia, Yehen Shamith Athukorala from Singapore, and Akesh Deheragoda from UAE did a remarkable contribution to completing the funding requirements.

Also, we would like to thank the SSCOBA Dubai Branch President Nandika Ekanayake and its members as well as Sri Sumangala College 1996 Group for their meritorious financial contribution to get this project a success.

Initial technical support was given by the Sumangalian Eng. Thiwanka Wimalasuriya and ongoing technical support were given by the Sumangalian, Eng. Pradeep Sanjeewa from the 1996 group.

We should also thank one of our advisors, Vijith Salgado for the advice given to us throughout the project.

The legal agreement between the solar provider Solitra Power (Pvt) Ltd and SSCOBA was done & completed by the Sumangalian, attorney at law, Nuwan Gamage.

Finally, we would like to thank the Immediate Past President of SSCOBA, Mahesh Fonseka, the head table, and the executive committee we had when the project was in progress for their initiation of this project and the remarkable support to successfully complete the project.

We have mentioned the list of donors of this invaluable project in the SSCOBA 2021/2022 annual audited accounts.

It’s time to dance to the moon and reach to the stars to the pulsating music of Wayo at the event of the century, the Centenary Celebrations of Sri Sumangala College Old Boys’ Association, which will be held on the 05th November 2022, 6.00 pm onwards at our old college grounds in Nalluruwa, Panadura.

Are you ready Sumangalians?

Centenary Celebrations of Sri Sumangala College Old Boys’ Association will be held on the 05th November 2022, 6.00 pm onwards at our old college grounds in Nalluruwa, Panadura.

Music by WAYO

Buy the ticket online now: https://sumangalaoba.com/shop/centenary-celebrations/


ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයට අවුරුදු 100ක් පිරිම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සැමරුම් උත්සවය වායෝ සංගීත කණ්ඩායමේ සංගීතයෙන් වර්ණවත්ව 2022 නොවැම්බර් 05 වන සෙනසුරාදා සවස 6 සිට අපගේ නල්ලුරුවේ පැරණි ක්‍රීඩා පිටියේදී.

සැ.යු.: මෙය ආදී ශිෂ්‍යයන් සඳහා පමණි. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට මේ සඳහා සහභාගී විය නොහැක.

ටිකට් පත් සීමිතයි!

අදම ආදී ශිෂ්‍ය සංගමයේ වෙබ් අඩවියෙන් ඔබගේ ටිකට් පත මිලදී ගන්න: https://sumangalaoba.com/shop/centenary-celebrations/

වැඩි විස්තර සඳහා,
චාමර – 0712 967 967
චමත් – 072 751 9408
දිනේෂ් – 077 389 2843
කැටපේ – 077 731 6183

පාසලේ සියලු වයස් කාන්ඩ වල නියෝජනය සහිතව තරඟාවලිය පැවතුනි. එදිනට සංගමයේ ආරාධනය පරිදි විදුහල්පති නිලූක වීරසිංහ මහතාද සහභාගී වූ අතර අදාළ ක්‍රීඩාව බාර කසුන් මහතා , ප්‍රවීණ චෙස් පුහුණුකරු කුමාරවඩු මහතා ඇතුළු තවත් පුහුණුකරුවන් කිහිපදෙනෙක්ද ආදි චෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද මෙම ඉසව්වේ විනිසුරු සහ අධීක්ෂණ කටයුතු කරණ ලදි. ඉසව්ව සංවිධාන කිරීමේදී සහ මෙහෙයුම් පැවැත්වීමේදී අප සංගමයේ උපසභාපති කුමාරසිරි මහතාද සාමාජික නිලූක මහතාද විශිෂ්ඨ මෙහෙයක් කරන ලදි. ඊයේ දිනයේ තරඟාවලිය පැවත්වීමේදී ක්‍රීඩා කමිටු සාමාජික පසන් මදුක මහතාද දවස පුරා රැඳී සිටිමින් ඔවුන්ට සහය දක්වන ලදි.

තවද අප ක්‍රීඩා කමිටුව වෙනුවෙන් ඔවුනට අමතරව උපසභාපති කසුන් හේවගේ මහතා, ජනක චිත්‍රානන්ද, කපිල කුමාර, මලිත් උපමාල් යන මහතුන් සහභාගී විය.

එමෙන්ම සංගමයේ ගරු සමලේකම් ධනුක කොට්ටහච්චි, ගරු භාන්ඩාගාරික දිනේශ් කැටිපේආරච්චි මහතුන් සහභාගී විය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේදී ලබා දුන් සහය වෙනුවෙන් ගරු සභාපති අරවින්ද පෙරේරා මහතා ඇතුළු ප්‍රධාන මේසයේ නිලදාරීන්ට මෙහිදී අපගේ ස්තූතිය පිරිනැමීමට බලාපොරොත්තු වෙමු. ජයග්‍රාහකයින්ගේ කුසලාන, සහතිකපත් ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා ඇත.

තවද සංගමයේ ගරු උපදේශක මහේශ් ෆොන්සේකා මහතාද මෙදින සහභාගී වූ අතර අපට ලබාදුන් උපදෙස් සහ සහය වෙනුවෙන් ස්තූතිය පුද කරමු.

එමෙන්ම අපගේ ඊලඟ ඉසව්ව වන බැඩ්මින්ටන් තරගාවලිය සාර්ථකත්වයට ගෙන ඒමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සියවස් සැමරුම වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය සහා විද්‍යාලයිය කථික හා විවාද සංගමය එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අවසරය ඇතිව සංවිධානය කරනු ලබන “සිහනද 2022” අන්තර් පාසල් සමස්ථ ලංකා විවාද තරගාවලිය 2022 ඔක්තෝබර් මස 8, 9, 22, 23 සහා 24 දිනයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම තරගමාලාව සදහා දිවයිනේ විසිරී සිටින පාසල් විවාද කණ්ඩායම් 60 ක් පමණ සහභාගීවීමට නියමිතය. තරගාවලියේ මූලික තරග මාර්ගගත (Online Platform) ක්‍රමයට පවත්වා අවසන් කණ්ඩායම් 16 අතර තරග විද්‍යාල භූමියේ දී පැවැත්වේ.

ආදි ශිෂ්‍ය සංගමයේත් විද්‍යාලයේත් කීර්තිය හා අභිමානය දසත පතුරුවන මෙම තරගාවලිය උදෙසා දායකත්වය ලබාදෙන මෙන් ආදි ශිෂ්‍ය සංගමය ඔබ වෙත ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

ඔබගේ මූල්‍යමය පරිත්‍යාග ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය නමින් පානදුර ලංකා බැංකු අධි ශ්‍රේණී ශාඛාවේ පවතින අංක 604665 ගිණුමට බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

විමසීම්:
සුමේධ පෙරේරා: 071 4495606
දිනේෂ් කැටිපේආරච්චි: 077 7316183

Sri Sumangala College Old Boys’ Association (SSCOBA) with the collaboration of the Oratory & Debating Association of Sri Sumangala College and with the concurrence of the Ministry of Education, is conducting an All Island Inter-School Debating Competition in lieu of its centenary celebration, which falls on 28th October 2022.

The competition named as “Sihanada – 2022”, will be held on the 8th, 9th, 22nd, 23rd & 24th of October. The preliminary rounds of the tournament will be conducted through an online platform, whilst the pre-quarterfinals onwards will be held at the college premises.

Since there will be 60 debating teams representing leading schools from all over the country competing in this tournament, this would be a great opportunity to create awareness of the activities of both SSCOBA and our Alma Mater among the other schooling communities in Sri Lanka. Therefore, we invite the distinguished old boys, parents, and well-wishers to support this project by making your valuable donations to the current account number 604665, maintained under the name of ‘Sri Sumangala College Old Boys’ Association” at Bank of Ceylon – Panadura Super Grade Branch.

For more details, you may please. contact the following officials of SSCOBA.

Mr. Sumedha V Perera: 0714495606
Mr. Dinesh Katipearachchi: 0777316183

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සියවස් පූර්ණ සැමරුම නිමිත්තෙන් සංඝයා වහන්සේ සියක් නමක් උදෙසා පිදෙන දානමය පිංකම 2022 ඔක්තෝබර් මස 30 වන දින ශ්‍රී සුමංගල විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන අතර, මෙම පුණ්‍ය කර්මයට ඔබගේ බැතිබර දායකත්වය ලබාදී පින් රැස් කරගන්නා ලෙසට ආදි ශිෂ්‍ය සංගමය ඇරයුම් කර සිටියි.

ඔබගේ මූල්‍යමය පරිත්‍යාග ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය නමින් පානදුර ලංකා බැංකු ශාඛාවේ පවතින ගිණුම් අංක 604665 ගිණුමට බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

විමසීම්:
දිනේෂ් කැටිපේආරච්චි 0777316183
නුවන් රණමයුරු 0777330494
කුමාරසිරි බෝදරගමගේ 0777716214

REAR ADMIRAL, L H A RANASURIYA RSP & BAR, USP, psc, MSc(Mgt), BSc(DS) Mech Eng, MIM(SL)

Born on 20 th October 1968 and educated at Sri Sumangala College, Panadura. He excelled in both studies and sports throughout his school career. He captained under thirteen and under fifteen cricket teams in school. He has held different appointments in college science, buddhist associations and a prominent active character whilst at school.

He joined General Sir John Kotelawala Defence University as an officer cadet on 14th November 1989 and received his second year training at Naval and Maritime Academy, Trincomalee. On completion of two years successful training period he was commissioned as an Acting Sub Lieutenant on 14 th November 1991. Subsequently he was promoted to the ranks of Sub Lieutenant, Lieutenant, Lieutenant Commander, Commander, Captain, Commodore and now to Rear Admiral. He is a distinguished graduate of General Sir John Kotelawala Defence University. Further, he has obtained Masters degree in Management from General Sir John Kotelawala Defence University. He has followed lot of local/foreign courses and visited foreign countries for various seminars/meetings.

He did Sub Lieutenant Technical Course in Sri Lanka and specialized in Communication in India. He underwent training on advanced Electronic Warfare course in Pakistan. He successfully followed staff course in year 2005. He has visited Israel as a member of the crew for the acquisition of Fast Missile Vessel. He has visited Andaman Islands for get together of Navies and Coast Guard. He has followed anti piracy/anti terrorism programme in USA and followedSenior Command Course in China.

During more than 32 years of his naval career he has held number of sea and ashore appointments where he performed very successfully. He has commanded Fast Attack Craft, Passenger ship, Fast Gun Boat and Offshore Petrol Vessel, Fast Missile Vessel named P 411, SLNS Hansaya, SLNS Weeraya, SLNS Jayasagara, SLNS Suranimila. Further, he has served on board Surveillance Command Ships, Sub Chaiser and Landing Craft. Furthermore, he has acted as an instructor in Naval and Maritime Academy and General Sir John Kotelawala Defence University. He has commanded naval base of SLNS Mahaweli, acted as Western Region Director of Sri Lanka Coast Guard and Commanding Officer of Coast Guard base SLCG Waruna. Further he has performed duties as naval officer in charge of Poonewa, and Commandant of Naval academy SLNS Shiksha, Deputy Director Naval Training at Naval headquarters, Deputy Director General of Sri Lanka Coast Guard and Deputy Area Commander of South East Naval Command. At present, he is performing duties as Director Naval Internal Audit at Naval Headquarters.

He has been awarded with “Ranasoora Padakkama” medal twice by the HE the president for his bravery acts in the face of enemy and other decorations bestowed to him include Uttama Sewa Padakkama, Sri Lanka Armed Service Long Service medal, Sri Lanka Navy 50th anniversary medal, 50 th anniversary independence medal, North & East operations medal, Poorna Bhoomi medal and Riviresa operation campaign medal.

He married Dulmini in 1998 and blessed with a son and a daughter.

SSCOBA donated a magical amount of Rs.1,320,000/- to the Past Cricketers Association in lieu of the 70th Battle of Golds played between Sri Sumangala College and Moratu Maha Vidyalaya on 29th & 30th July at De Soysa Stadium Moratuwa. It is pertinent to mention that the Association has pocketed out only Rs.200,000/- as per the EXCO approval and Rs.1,120,000/- received from three sponsorships. We take this opportunity to thank the sponsors for making this a success.

The photo shows the handing over of the official donation to PCA President – Mr. Saman Kumara by the SSCOBA officials – Mr. Nimesha Nawalage and Mr. Dinesh Katipearachchi on 30th July at a fellowship held at Panadura Sports Club.

We would like to thank Sumangalian, Managing Director of CSN Fashions (Pvt) Ltd, Shopimo, present Exco Member of SSCOBA, Mr. Sirimantha Ranasuriya for donating and fixing 12 fans in the college auditorium worth more than Rs 200,000/-

Thank you so much for your generosity!

TOP