දෙවසරක ගමන් මග – 2014/2015
සැලසුම් කළ ඉලක්ක වලින් සපුරා ගන්නා ලද ප්‍රතිඵල කිහිපයක්…
- විද්‍යාලයට සුදුසු විදුහල්පති වරයකු පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගයන් ගැනීම සහ එකී විදුහල්පති වරයා 2016 මාර්තු 23 දින විදුහල්පති වශයෙන් වැඩ භාර ගැනීම.
-
දීර්ඝ කාලයක් පැවති අවශ්‍යතාවය ඉෂ්ඨ කරමින් විද්‍යාලයට බස් රථයක් ලබාගැනීම සඳහා හිටපු ප්‍රවාහන ඇමතිතුමාගෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සහ අවශ්‍ය බස් රථය විද්‍යාලයට ලබාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
- වර්ෂ 94 ක ආදී ශිෂ්‍ය සංගම් ඉතිහාසය තුල සංගමය ලැබූ ඉහලම අතිරික්තය නැතහොත් ශුද්ධ ලාභය රැ. 1,330,260.00 ක මුදලක වාර්තාවට හිමිකම් කියන්නේ 2015 වර්ෂයයි.
- ඕනෑම වර්ෂ 2 ක කාලපරිච්ඡේදයක් ඇතුලත සංගමය ලැබූ ඉහලම අතිරික්තය නැතහොත් ශුද්ධ ලාභය වූ රු. 2,040,890.00 ක වාර්තාවටද හිමිකම් කියන්නේ 2014/2015 වර්ෂ 2 ක කාලපරිච්ඡේදයයි.
- සංගමයේ ස්ථාවර තැන්පතුවල වැඩිවීම 2014 ට සාපේක්ෂව රු. 732,533.00 ක් නැතහොත් 7.5% කි.
- සංගමයේ විශේෂ අරමුදල් ගිණුමේ ශේෂයේ වැඩිවීම 2014 වර්ෂයට සාපේක්ෂව රු. 403,000.00 ක් නැතහොත් 6.4% කි.
- සංගමය විසින් 2014 වර්ෂයේදී ක්‍රියාත්මක කරනලද “ගී මියැසිය” නම් වූ මුදල් උත්පාදන ව්‍යාපෘතියෙන් ලැබූ මුළු ආදායම රු. 720,500.00 කි.
- සංගමයේ වාර්ෂික සුහද හමුව අඛණ්ඩව දෙවසරක් තරු පහේ හෝටලයක (Five Star Hotel) පැවැත්වීමට පියවර ගැනීම.ඉතිහාසයේ වැඩිම සාමාජික සංඛයාව වූ සාමාජිකයන් 419 දෙනෙක් 93 වැනි සුහද හමුවට සහභාගී විය.
- පසුගිය වර්ෂ 2 ක කාල පරිච්ඡේදයක් තුලදී විද්‍යාලය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සඳහා ලබාදුන් පරිත්‍යාගවල මුළු වටිනාකම රු. 3,244,992.00 කි.
- සංගමයේ ගුණත්වය ඉහල යන ආකාරයේ නව tie පටයක් සහ car badge එකක් නිකුත් කිරීම.
- ආදී කතෘ දිනය නිමිතිකොට ගෙන ප්‍රථම වරට 2015 වර්ෂයේ සිට වාර්ෂිකව ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලය තුල බණ පිංකමක් සංවිධානය කිරීම.
- සංගමයට සේවය කරන ලද ආදී ශිෂ්‍ය සභාපතිවරුන්ගේ ඡායාරුප සංගම් කාර්යාලය තුල ප්‍රදර්ශණය කිරීමට කටයුතු කිරීම. මෙම ක්‍රියාවලිය නව හදුන්වාදීමක් වශයෙන් ඉතිහාසයට එකතු වෙයි.
- කාලීන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් නව ව්‍යවස්ථාවක් මුද්‍රණය කිරීම.
- මුළු ලොවම පිළිගත් ගිණුම්කරණ පදනමක් වූ උපචිත පදනම (Accrual Basis) සංගමයේ ගිණුම්කරණය සඳහා යොදා ගැනීම සහ එකී පදනමට අනුව 2015 වර්ෂයේදී ගිණුම් පිළියෙළ කිරීම. මෙම ගිණුම්කරණයේ ආරම්භය සංගමයේ ඉතිහාසයට එකතු වෙයි.
- 2014 වර්ෂයේදී 6 වසර සඳහා නව ශිෂ්‍යත්ව පංතියක් ආරම්භ කිරීමට යෝජනා කිරීම සහ එම යෝජනාව විදුහල්පතිවරයා විසින් පාසල් සංවර්ධන සමිතියේ අනුමැතිය ලබා ගනිමින් ඉදිරියට ගෙනයාම.
- ගෙවීගිය වර්ෂ 2 ක කාලපරිඡේදය තුළ දී විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට ලබාදී ඇති ශිෂ්‍යත්ව වල මුළු වටිනාකම රැ. 842,000.00 කි.
- Published in News & Events
94th AGM and Dinner Dance will be held on 25th June 2016 at the Citrus Waskaduwa
94th Dinner Dance of Old Boys’ Association, Sri Sumangala College will be held on 25th June 2016 from 6.30pm onwards at the Citrus Waskaduwa.
Please contact SSCOBA Ex-Co for tickets.
All Sumangalians are welcome!
- Published in News & Events
Official College Car Badges
Dear Sumangalians, Car badges have been released by SSCOBA in order to raise funds for ICT projects and if anyone interested in buying please call Amila on 0777534466.
Cost is Rs.1000/-
- Published in News & Events
Our Old Boy Mr Tilak Silva assumed duties as the New Principal
Our Old Boy Mr Tilak Silva assumed duties as the New Principal of Sri Sumangala College on the 21st March 2016.
He has over 9 years of experience in National schools and Best principal of the Kalutara District National Schools in 2011.
- Published in News & Events
Rewarding 2014 A/L Students by SSCOBA Dubai Branch and Gifts for 1st XI Cricket Team
Special gifts are given to the best student of each section, those who sat A/L in 2014. This is sponsored by OBA Dubai Branch.
The gifts for cricketers given by the OBA to develop the cricketers moral. The team is ready to face a big match challenges in March 2016.
- Published in News & Events
Proposal for developing the college education standards
Old Boys’ Association of Sri Sumangala College has presented a new proposal for developing the college education standards. This was submitted to the college new administration in January 2016.
- Published in News & Events
Official website of Past Teachers’ Association of Sri Sumangala College
Past Teachers’ Association of Sri Sumangala College launched their official website today at their 10th anniversary AGM and Get-together today.
Site is http://sumangalapastteachers.com/
Site was designs, developed and maintain by the SSCOBA IT Task Force.
- Published in News & Events
Two great Sumangalians are behind the success of two Business Today TOP 25 companies
Two great Sumangalians are behind the success of two Business Today TOP 25 companies.
We are so proud of our past president Aravinda Perera, Managing Director of Sampath Bank and D. P. Kumarage, the CEO/General Manager of People’s Leasing & Finance.
Wish you both all the best and keep on making us and our alma mater proud.
Read more:
http://businesstoday.lk/article.php?article=10349
http://businesstoday.lk/article.php?article=10366
- Published in News & Events
Father figure of Sri Lankan cricket Mr. Lionel Mendis passed away
Father figure of Sri Lankan cricket and one of the prominent teachers we had in our college, Mr. Lionel Mendis has passed away.
He joined Sri Sumangala College as a Tutorial Staff in 1961 after he passed out from the Government Training College, Maharagama. In addition to teaching, he coached cricket to pupils and also trained Army Cadets of the college being a commissioned officer of the SriLanka Army volunteer force. Source: http://www.lionelmendis.org/?page_id=90
He was the Guest of Honor at last year’s SSCOBA Colombo Branch’s Annual Get-together.
May you attain the supreme bliss of Nibbana sir!
- Published in News & Events
Medical camp and blood donation to commemorate the 93rd Old Boys’ Day
Medical camp and blood donation to commemorate the 93rd anniversary of the Old Boys’ Day of Sri Sumangala College will be on Sunday, October 25, 2015, from 8.30am to 2.00pm at the College premises.
All are welcome!
Organized by:
Old Boys’ Association, Sri Sumangala College,
Junior Old Boys’ Association, Sri Sumangala College,
Old Sumangalians’ Medical Professionals’ Association and all other OBA branches and groups.
- Published in News & Events