×

Old Boys’ Media Wing | ආදී ශිෂ්‍ය මාධ්‍ය කවය

/ / News & Events

සියලුම ආදී ශිෂ්‍ය මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ට කෙරෙන ආරාධනයයි!

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් පිහිටුවන “ආදී ශිෂ්‍ය මාධ්‍ය කවය” සඳහා අප ආදී ශිෂ්‍ය වෘත්තීය මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ගේ තොරතුරු එක්රැස් කර ඔවුන්ගේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද පාසලේ හා ආදී ශිෂ්‍ය සංගමයේ වැඩකටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට ආදී ශිෂ්‍ය සංගමය තීරණය කරන ලදී.

මේ සඳහා ඔබගේ නම, ලිපිනය, වෘත්තීය හා ආයතනය, ජංගම දුරකථන අංකය, WhatsApp අංකය සහ විද්‍යුත් තැපෑල යන තොරතුරු 076 274 5213 හෝ 077 731 6183 යන දුරකථන අංක වලට හෝ [email protected] යන විද්‍යුත් තැපෑලට අදම යොමු කරන්න.

TOP