×

SSCOBA contributed to implementing Virtual Class Rooms at Royal College Panadura

/ / News & Events

We implemented Virtual Class Rooms at our college and now it’s been successfully used by the college teachers & students for their education. We are so proud to contribute to implementing the same at Royal College Panadura.

We would like to thank Mr. Diluka Silva for coordinating this and getting us involved in this and our Principal Lt. Col. L. G. P. B. Liyangaskubura and Mr. Y. Yasarathne, Principal of Royal College Panadura for initiating this. We hope that this will take the friendship between two colleges to a new level.

Finally, we thank and appreciate the Old Boys’ Association of Royal College Panadura for recognizing our contribution.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ දායකත්වය තුලින් අප පාසැලේ ආරම්භ කර සාර්ථක ලෙස පවත්වාගෙන යන Virtual Class Rooms ක්‍රමය පානදුර රාජකීය විද්‍යාලයේ ආරම්භ කිරීමට අපගේ දායකත්වයන් ලබා දීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටු වෙමු.

මේ සඳහා අපගේ දායකත්වය ලබාගැනීමට සම්බන්ධීකරණය කල දිලූක සිල්වා මහතාටත්, අප පාසැලේ විදුහල්පති ලුතිනන් කර්නල් L. G. P. B. ලියන්ගස්කුඹුර මහතාටත්, පානදුර රාජකීය විද්‍යාලයේ විදුහල්පති Y. යසරත්න මහතාටත් ස්තූති වන්ත වන අතර පාසැල් දෙකෙහි සුහදත්වය වර්ධනය කර ගැනීම අප ආදී ශිෂ්‍ය සංගම් දෙකෙහිම අරමුණයි.

අපගේ දායකත්වය ඇගයූ පානදුර රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයටද අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.

පානදුර රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ Facebook සටහන / Facebook Post of the Old Boys’ Association of Royal College: https://www.facebook.com/photo?fbid=1165467427152674&set=a.113816112317816

TOP