×

ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්ත ගුවන්විදුලි නිවේදක සහ ප්‍රශස්ත බාහිර විස්තර විචාරක යන සම්මාන ද්විත්වයම අප ආදී ශිෂ්‍ය ගයාන් කෞෂාල් ජයවීරට

/ / News & Events

ගයාන් කෞශාල් ජයවීර සොයුර, ඔබගේ ඉදිරි මාධ්‍ය ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!


ශ්‍රී ලංකා ගුවන්විදුලි රාජ්‍ය සම්මාන සම්මාන උළෙලේදී ප්‍රශස්ත ගුවන් විදුලි නිවේදක සහ ප්‍රශස්ත බාහිර විස්තර විචාරක යන සම්මාන ද්විත්වයට හිමිකම් ලැබූ , ඊට අමතරව ප්‍රශස්ත ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදකයා සඳහා නිර්දේශ වූ අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මෙන්ම අප සංගමයේ යාවජීව සාමාජික ගයාන් කෞශාල් ජයවීර මහතානෙනි, ඔබට ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ උනුසුම් සුබ පැතුම් මෙසේ සනිටුහන් කරනු ලබන වගයි.

TOP