×

අප පාසල බිහි කිරීමට පුරෝගාමී වූ පානදුර රන්කොත් විහාරාධිපතිව වැඩ විසු අති පුජනීය පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමලතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ සහ ඒ වනවිට රන්කොත් විහාරාධිපතිව වැඩ විසු සිරිමුණිවර සද්ධම්ම වංසපාල ශාසනධජ අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක අති පුජනීය වල්පිට ගුණරතනතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ද ඡුායා රූප දෙකක් පාසලේ ප්‍රධාන ශාලාවේ නිරාවරණය කිරීම සඳහා පාසලට භාර දීම

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලයීය 114 වන ආදි කර්තෘ දිනය නිමිති කර ගෙන උදෑසන පාසලේ පවත්වන ලද සිසු හමුවේ දී අප පාසල බිහි කිරීමට පුරෝගාමී වූ පානදුර රන්කොත් විහාරාධිපතිව වැඩ විසු අති පුජනීය පණ්ඩිතාචාර්යය පානදුරේ ඤාණවිමලතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ සහ ඒ වනවිට රන්කොත් විහාරාධිපතිව වැඩ විසු සිරිමුණිවර සද්ධම්ම වංසපාල ශාසනධජ අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ මහා නායක අති පුජනීය වල්පිට ගුණරතනතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ද ඡායාරූප දෙකක් පාසලේ ප්‍රධාන ශාලාවේ නිරාවරණය කිරීම සඳහා ආදි ශිෂ්‍ය සංගමය විසින් පාසලට භාර දෙන ලදී. එම අවස්ථාව දැක්වෙන ඡායාරූප කිහිපයකි මේ.

TOP