×

අන්තර්ජාලය හරහා අධ්‍යාපනය නැවතත්!

/ / News & Events

රටේ පවතින COVID-19 වසංගත තත්වය හමුවේ පාසල් නිවාඩුව දීර්ඝ කර ඇති අතර, පාසල් ආරම්භ වීමට නියමිතව තිබූ නොවැම්බර් මස 09 වන දින සිට අප පාසලේ ළමුන් සඳහා පමණක් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය කටයුතු නැවත ආරම්භ කිරීමට, ශ්‍රී සුමංගල විද්‍යාලයීය විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලය, ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හා එක්ව අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

මේ අනුව 06, 07, 08, 09, 10 වසර වලට අදාල සිංහල මාධ්‍යය සහ Enaglish Medium කාලසටහන් පහත දක්වා ඇත.සියළුම සිසුන් තමන්ගේ Microsoft Teams ගිණුම් මගින් මේ සඳහා සම්බන්ධ විය යුතු අතර ඔබට ඔබගේ ගිණුමේ විස්තර නැවත අවශ්‍ය නම් ඔබගේ පංති භාර ගුරුතුමිය හෝ ගුරුතුමා අමතන්න.

06 වසර කාලසටහන – සිංහල මාධ්‍යය

සඳුදා – නොවැම්බර් 09

08:30 Am – 09.30 Am : ඉංග්‍රීසි
10:30 Am – 11.30 Am : තොරතුරු තාක්ෂණය

අඟහරුවාදා – නොවැම්බර් 10

08:30 Am – 09.30 Am : සිංහල
10:30 Am – 11.30 Am : ඉතිහාසය

බදාදා – නොවැම්බර් 11

08:30 Am – 09.30 Am : බුද්ධ ධර්මය
10:30 Am – 11.30 Am : භූගෝල විද්‍යාව

බ්‍රහස්පතින්දා – නොවැම්බර් 12

08:30 Am – 09.30 Am : විද්‍යාව
10:30 Am – 11.30 Am : දෙමළ

සිකුරාදා – නොවැම්බර් 13

08:30 Am – 09.30 Am : ගණිතය
10:30 Am – 11.30 Am : සෞඛ්‍යය

07 වසර කාලසටහන – සිංහල මාධ්‍යය

සඳුදා – නොවැම්බර් 09

09:30 Am – 10.30 Am : බුද්ධ ධර්මය
11:30 Am – 12.30 Pm : සෞඛ්‍යය

අඟහරුවාදා – නොවැම්බර් 10

09:30 Am – 10.30 Am : විද්‍යාව
11:30 Am – 12.30 Pm : තොරතුරු තාක්ෂණය

බදාදා – නොවැම්බර් 11

09:30 Am – 10.30 Am : සිංහල
11:30 Am – 12.30 Pm : දෙමළ

බ්‍රහස්පතින්දා – නොවැම්බර් 12

09:30 Am – 10.30 Am : ගණිතය
11:30 Am – 12.30 Pm : භූගෝල විද්‍යාව

සිකුරාදා – නොවැම්බර් 13

09:30 Am – 10.30 Am : ඉංග්‍රීසි
11:30 Am – 12.30 Pm : ඉතිහාසය

08 වසර කාලසටහන – සිංහල මාධ්‍යය

සඳුදා – නොවැම්බර් 09

09:30 Am – 10.30 Am : විද්‍යාව
11:30 Am – 12.30 Pm : භූගෝල විද්‍යාව

අඟහරුවාදා – නොවැම්බර් 10

09:30 Am – 10.30 Am : ඉංග්‍රීසි
11:30 Am – 12.30 Pm : ඉතිහාසය

බදාදා – නොවැම්බර් 11

09:30 Am – 10.30 Am : ගණිතය
11:30 Am – 12.30 Pm : සෞඛ්‍යය

බ්‍රහස්පතින්දා – නොවැම්බර් 12

09:30 Am – 10.30 Am : බුද්ධ ධර්මය
11:30 Am – 12.30 Pm : තොරතුරු තාක්ෂණය

සිකුරාදා – නොවැම්බර් 13

09:30 Am – 10.30 Am : සිංහල
11:30 Am – 12.30 Pm : දෙමළ

09 වසර කාලසටහන – සිංහල මාධ්‍යය

සඳුදා – නොවැම්බර් 09

08:30 Am – 09.30 Am : ඉංග්‍රීසි
10:30 Am – 11.30 Am : තොරතුරු තාක්ෂණය

අඟහරුවාදා – නොවැම්බර් 10

08:30 Am – 09.30 Am : ගණිතය
10:30 Am – 11.30 Am : සෞඛ්‍යය

බදාදා – නොවැම්බර් 11

08:30 Am – 09.30 Am : සිංහල

බ්‍රහස්පතින්දා – නොවැම්බර් 12

08:30 Am – 09.30 Am : බුද්ධ ධර්මය

සිකුරාදා – නොවැම්බර් 13

08:30 Am – 09.30 Am : විද්‍යාව
10:30 Am – 11.30 Am : ඉතිහාසය

10 වසර කාලසටහන – සිංහල මාධ්‍යය

සඳුදා – නොවැම්බර් 09

08:30 Am – 09.30 Am : ගණිතය
10:30 Am – 11.30 Am : ඉතිහාසය

අඟහරුවාදා – නොවැම්බර් 10

08:30 Am – 09.30 Am : සිංහල
10:30 Am – 11.30 Am : කාණ්ඩ 1

බදාදා – නොවැම්බර් 11

08:30 Am – 09.30 Am : විද්‍යාව
10:30 Am – 11.30 Am : කාණ්ඩ 2

බ්‍රහස්පතින්දා – නොවැම්බර් 12

08:30 Am – 09.30 Am : බුද්ධ ධර්මය
10:30 Am – 11.30 Am : කාණ්ඩ 3

සිකුරාදා – නොවැම්බර් 13

08:30 Am – 09.30 Am : ඉංග්‍රීසි

Grade 06 Time Table – English Medium

Thursday – November 12

08:30 Am – 09.30 Am : Science

Friday – November 13

08:30 Am – 09.30 Am : Maths
10:30 Am – 11.30 Am : Health

Grade 07 Time Table – English Medium

Monday – November 09

11:30 Am – 12.30 Pm : Health

Tuesday – November 10

09:30 Am – 10.30 Am : Science

Thursday – November 12

09:30 Am – 10.30 Am : Maths

Grade 08 Time Table – English Medium

Monday – November 09

09:30 Am – 10.30 Am : Science

Wednesday – November 11

09:30 Am – 10.30 Am : Maths
11:30 Am – 12.30 Pm : Health

Grade 09 Time Table – English Medium

Tuesday – November 10

08:30 Am – 09.30 Am : Maths
10:30 Am – 11.30 Am : Health

Friday – November 13

08:30 Am – 09.30 Am : Science

Grade 10 Time Table – English Medium

Monday – November 09

08:30 Am – 09.30 Am : Maths

Wednesday – November 11

08:30 Am – 09.30 Am : Science

TOP