×

Centenary Annual General Meeting | ශත සංවත්සර මහා සභාව

/ / News & Events

Centenary (100th) Annual General Meeting of the Sri Sumangala College Old Boys’ Association will be held on Saturday, June 25th, 2022, at the college auditorium from 8:30 am onwards. All members are welcome!

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ශත සංවත්සර මහා සභාව 2022 ජූනි මස 25 වන සෙනසුරාදා උදැසන 8:30 ට විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. සියලු ආදී ශිෂ්‍ය සාමාජිකයන්ට ආරාධනා!

අප සංගමයේ පසුගිය වසරේ මෙහෙවර වාර්තාව මෙතනින් බා ගත කර ගන්න: පසුගිය වසරේ මෙහෙවර වාර්තාව

අප සංගමයේ පසුගිය වසරේ ගිණුම් වාර්තාව සියලුම සාමාජිකයන්ට විද්‍යුත් තැපෑල මගින් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. එසේම අප සංගමයේ වාර්ෂික වාර්තාවේ මුද්‍රිත පිටපතක් ශත සංවත්සර මහා සභාවේදී ලබා ගැනීමට හැක.

TOP