×

Blood Donation 2022

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 100 වන ආදි ශිෂ්‍ය දිනය නිමිති කරගෙන පවත්වනු ලබන ලේ දන්දීමේ වාර්ෂික වැඩසටහන 2022 ඔක්තෝම්බර් 29 වන සෙනසුරාදා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විද්‍යාලයීය ප්‍රථමික අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා ඔබ සැමගේ සහභාගිත්වය අගය කරමු.

TOP