×

Sumangalian Vidura Abeyrdeera won the 2021 Best Makeup Artist award at the Raigam Tele’es

/ / News & Events

Raigam Tele’es සම්මාන උළෙලේදී 2021 වසරේ හොඳම අංග රචනය සඳහා වූ සම්මානය දිනා ගත් සුමඟුල් ආදී ශිෂ්‍ය විදුර අබේධීර මහතාට අප සංගමයේ හෘදයාංගම සුභපැතුම්!

මෙම සම්මානය ඒ මහතා දිනාගත්තේ ITN නාලිකාවේ විකාශය වූ “සකර්ම” ටෙලිනාට්‍ය සදහා ඒ මහතා කල අංග රචනය වෙනුවෙනි.

TOP