×

99th Annual General Meeting | 99 වන වාර්ෂික මහා සභාව

/ / News & Events

99th Annual General Meeting of the Sri Sumangala College Old Boys’ Association will be held on Sunday, December 26th, 2021, at the college auditorium from 8:30 am onwards. All members are welcome!

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ 99වන වාර්ෂික මහා සභාව 2021 දෙසැම්බර් මස 26 වන ඉරිදා උදැසන 8:30 ට විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. සියලු ආදී ශිෂ්‍ය සාමාජිකයන්ට ආරාධනා!

TOP