×

සියවස් සැමරුම වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය සහා විද්‍යාලයිය කථික හා විවාද සංගමය එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අවසරය ඇතිව සංවිධානය කරනු ලබන “සිහනද 2022” අන්තර් පාසල් සමස්ථ ලංකා විවාද තරගාවලිය

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සියවස් සැමරුම වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය සහා විද්‍යාලයිය කථික හා විවාද සංගමය එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අවසරය ඇතිව සංවිධානය කරනු ලබන “සිහනද 2022” අන්තර් පාසල් සමස්ථ ලංකා විවාද තරගාවලිය 2022 ඔක්තෝබර් මස 8, 9, 22, 23 සහා 24 දිනයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම තරගමාලාව සදහා දිවයිනේ විසිරී සිටින පාසල් විවාද කණ්ඩායම් 60 ක් පමණ සහභාගීවීමට නියමිතය. තරගාවලියේ මූලික තරග මාර්ගගත (Online Platform) ක්‍රමයට පවත්වා අවසන් කණ්ඩායම් 16 අතර තරග විද්‍යාල භූමියේ දී පැවැත්වේ.

ආදි ශිෂ්‍ය සංගමයේත් විද්‍යාලයේත් කීර්තිය හා අභිමානය දසත පතුරුවන මෙම තරගාවලිය උදෙසා දායකත්වය ලබාදෙන මෙන් ආදි ශිෂ්‍ය සංගමය ඔබ වෙත ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

ඔබගේ මූල්‍යමය පරිත්‍යාග ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය නමින් පානදුර ලංකා බැංකු අධි ශ්‍රේණී ශාඛාවේ පවතින අංක 604665 ගිණුමට බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

විමසීම්:
සුමේධ පෙරේරා: 071 4495606
දිනේෂ් කැටිපේආරච්චි: 077 7316183

Sri Sumangala College Old Boys’ Association (SSCOBA) with the collaboration of the Oratory & Debating Association of Sri Sumangala College and with the concurrence of the Ministry of Education, is conducting an All Island Inter-School Debating Competition in lieu of its centenary celebration, which falls on 28th October 2022.

The competition named as “Sihanada – 2022”, will be held on the 8th, 9th, 22nd, 23rd & 24th of October. The preliminary rounds of the tournament will be conducted through an online platform, whilst the pre-quarterfinals onwards will be held at the college premises.

Since there will be 60 debating teams representing leading schools from all over the country competing in this tournament, this would be a great opportunity to create awareness of the activities of both SSCOBA and our Alma Mater among the other schooling communities in Sri Lanka. Therefore, we invite the distinguished old boys, parents, and well-wishers to support this project by making your valuable donations to the current account number 604665, maintained under the name of ‘Sri Sumangala College Old Boys’ Association” at Bank of Ceylon – Panadura Super Grade Branch.

For more details, you may please. contact the following officials of SSCOBA.

Mr. Sumedha V Perera: 0714495606
Mr. Dinesh Katipearachchi: 0777316183

TOP