×

සියවස් පූර්ණ සැමරුම නිමිත්තෙන් සංඝයා වහන්සේ සියක් නමක් උදෙසා පිදෙන දානමය පිංකම

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සියවස් පූර්ණ සැමරුම නිමිත්තෙන් සංඝයා වහන්සේ සියක් නමක් උදෙසා පිදෙන දානමය පිංකම 2022 ඔක්තෝබර් මස 30 වන දින ශ්‍රී සුමංගල විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන අතර, මෙම පුණ්‍ය කර්මයට ඔබගේ බැතිබර දායකත්වය ලබාදී පින් රැස් කරගන්නා ලෙසට ආදි ශිෂ්‍ය සංගමය ඇරයුම් කර සිටියි.

ඔබගේ මූල්‍යමය පරිත්‍යාග ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය නමින් පානදුර ලංකා බැංකු ශාඛාවේ පවතින ගිණුම් අංක 604665 ගිණුමට බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

විමසීම්:
දිනේෂ් කැටිපේආරච්චි 0777316183
නුවන් රණමයුරු 0777330494
කුමාරසිරි බෝදරගමගේ 0777716214

TOP