×

අන්තර් ශ්‍රේණි දැනුම මිනුම තරගාවලිය 2023

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් ශ්‍රේණි දැනුම මිනුම තරගාවලිය මෙවරද 2023 ඔක්තෝබර් මස 25 වන දින විද්‍යාලයේදී පැවැත්වේ.

TOP