“සුමඟුල් ක්‍රීඩා සැනකෙලියේ” පළමු අංගය වන චෙස් ක්‍රීඩා තරගාවලිය විද්‍යාලීය පරීශ්‍රයේදී සැප්තැම්බර් 10 වන දින සාර්ථකව නිමාවට පත්විය
![22](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/22-420x280_c.jpeg)

පාසලේ සියලු වයස් කාන්ඩ වල නියෝජනය සහිතව තරඟාවලිය පැවතුනි. එදිනට සංගමයේ ආරාධනය පරිදි විදුහල්පති නිලූක වීරසිංහ මහතාද සහභාගී වූ අතර අදාළ ක්‍රීඩාව බාර කසුන් මහතා , ප්‍රවීණ චෙස් පුහුණුකරු කුමාරවඩු මහතා ඇතුළු තවත් පුහුණුකරුවන් කිහිපදෙනෙක්ද ආදි චෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ද මෙම ඉසව්වේ විනිසුරු සහ අධීක්ෂණ කටයුතු කරණ ලදි. ඉසව්ව සංවිධාන කිරීමේදී සහ මෙහෙයුම් පැවැත්වීමේදී අප සංගමයේ උපසභාපති කුමාරසිරි මහතාද සාමාජික නිලූක මහතාද විශිෂ්ඨ මෙහෙයක් කරන ලදි. ඊයේ දිනයේ තරඟාවලිය පැවත්වීමේදී ක්‍රීඩා කමිටු සාමාජික පසන් මදුක මහතාද දවස පුරා රැඳී සිටිමින් ඔවුන්ට සහය දක්වන ලදි.
තවද අප ක්‍රීඩා කමිටුව වෙනුවෙන් ඔවුනට අමතරව උපසභාපති කසුන් හේවගේ මහතා, ජනක චිත්‍රානන්ද, කපිල කුමාර, මලිත් උපමාල් යන මහතුන් සහභාගී විය.
එමෙන්ම සංගමයේ ගරු සමලේකම් ධනුක කොට්ටහච්චි, ගරු භාන්ඩාගාරික දිනේශ් කැටිපේආරච්චි මහතුන් සහභාගී විය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේදී ලබා දුන් සහය වෙනුවෙන් ගරු සභාපති අරවින්ද පෙරේරා මහතා ඇතුළු ප්‍රධාන මේසයේ නිලදාරීන්ට මෙහිදී අපගේ ස්තූතිය පිරිනැමීමට බලාපොරොත්තු වෙමු. ජයග්‍රාහකයින්ගේ කුසලාන, සහතිකපත් ඉදිරියේදී ලබාදීමට කටයුතු යොදා ඇත.
තවද සංගමයේ ගරු උපදේශක මහේශ් ෆොන්සේකා මහතාද මෙදින සහභාගී වූ අතර අපට ලබාදුන් උපදෙස් සහ සහය වෙනුවෙන් ස්තූතිය පුද කරමු.
එමෙන්ම අපගේ ඊලඟ ඉසව්ව වන බැඩ්මින්ටන් තරගාවලිය සාර්ථකත්වයට ගෙන ඒමට ඔබ සැමගේ සහය අපේක්ෂා කරමු.
![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/2.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/1.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/3.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/8-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/9-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/10-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/11-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/14-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/15-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/17-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/19-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/21-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/22-1024x682.jpeg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2022/09/23-682x1024.jpeg)