ලැප්ටොප් පරිඝණක (Laptops) 16 ක් සහ නවීන ප්‍රොජෙක්ටර් (Projector) යන්ත්‍රයක් ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් සිසු අයිතියට
![IMG_20240312_083956](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG_20240312_083956-scaled-420x280_c.jpg)

දැනුම බලය වේ…
තොරතුරු තාක්ෂණය විෂය හැදෑරීම සඳහා විද්‍යාලයේ දරුවන්ගේ රුචිකත්වය සීඝ්රයෙන් වර්ධනය වුවද පාසැලේ පරිඝණක විද්‍යාගාර ඊට සාපේක්ෂව නව්‍යකරණය නොවීම හේතුවෙන් සුමගුල් පුතුන් දැඩි පීඩාවන්ට පත්වන බව ආදි ශිෂ්‍ය සංගමයේ තොරතුරු තාක්ෂණ අනුකමිටුවේ ඇස ගැටිනි.
හොදම දේ දරුවන්ට ලබාදීම අරමුණු කරගත් ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පහසුකම් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වර්ධනය කිරීමට තීරණය කරන ලදී.
මෙහි පළමු අදියරේදී රුපියල් මිලියන දෙක (රු. 2,000,000/=)කට අධික වටිනාකමක් ඇති ලැප්ටොප් පරිඝණක (Laptops) 16 ක් සහ නවීන ප්‍රොජෙක්ටර් (Projector) යන්ත්‍රයක් ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් සිසු අයිතියට ලබාදෙන ලදී.
එහි දෙවන අදියර වශයෙන් රුපියල් ලක්ෂ පහලවකට (රු. 1,500,000/=) අධික පිරිවැයක් දරා උසස් මට්ටමේ නව පරිගනක (Desktops) 25 ක් සපයාදීමට දීමටත් පරිඝණක විද්‍යාගාර අලුතින් ජාලගත (Network) කිරීමටත්, ආදි ශිෂ්‍ය සංගමයට හැකි විය.
මෙම සම්පූර්ණ ව්‍යාපෘති වටිනාකම රු. ලක්ෂ තිස්පහකට (රු.3,500,000/=) අධික වේ.
මෙම සුවිශාල වියාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා ආදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් පද්මාල් ගුණරත්න මහතා, දිනේෂ් සිල්වා මහතා, චාමර පීරිස් මහතා, චමත් ඩයස් මහතා, සමීර ගුණතිලක මහතා සහ දිනේෂ් කැටපෙආරච්චි මහතා සම්බන්ධීකරණ කටයුතු සහ සම්පත් දායකත්වයෙන් දැරු දායකත්වය අප්‍රමාණය.
ඉදිරියේදී පාසලේ ප්‍රධාන පරිගණක විද්‍යාගාරයේ නඩත්තු කටයුතු නැචුරබ් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ සිදුකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට දායක වු දෙස් විදෙස්හී සිටින සියලුම ආදි ශිෂ්‍යන්ට සහ සුභ පතන්නන්ට ආදි ශිෂ්‍ය සංගමය කෘතවේදීත්වය පලකර සිටී.
සුමගුල් මව වැජබේවා…
![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0037-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0036-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0035-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0034-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0033-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0032-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0031-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0029-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0028-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0026-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0025-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0023-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0022-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0020-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0018-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0017-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0014-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0013-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0010-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0009-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0008-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0007-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0005-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0004-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0002-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG_20240312_085041-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG_20240312_085038-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG_20240312_083956-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG_20240312_083939-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG_20240312_083108-1-1024x768.jpg)

![](https://sumangalaoba.com/wp-content/uploads/2024/03/IMG-20240320-WA0038-1024x768.jpg)