×

නියමයන් සහ කොන්දේසි

  1. මෙම උත්සවය ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍යයන් සඳහා පමණි. ආදී ශිෂ්‍යයන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ හිතවතුන්ට මේ සඳහා සහභාගී විය නොහැක.
  2. ඔබ ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍යයෙක් බවට තහවුරු කිරීමට විද්‍යාලයේ හැරයාමේ සහතිකය හෝ විද්‍යාලයෙන් නිකුත් කල වලංගු සහතිකයක් හෝ ආදී ශිෂ්‍ය සංගමයේ හැඳුනුම් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. ඔබට එවැනි සහතිකයක් මගින් ඔබගේ ආදී ශිෂ්‍ය භාවය තහවුරු කිරීමට නොහැකි වුවහොත් ඔබට උත්සව භූමියට ඇතුලත් වීමට අවසර නොලැබේ.
  3. සියලූ‍ම ටිකට් පත් එය මිලදී ගන්නා තැනැත්තාගේ නමට ඇති බැවින් එය වෙන කෙනෙකුට පැවරීම කල නොහැක. එසේ කළහොත් එම ටිකට් පත අවලංගු වේ.
  4. ඇතුලත්වීමේ දොරටු විවෘතව පවතින්නේ පස්වරු 5:30 සිට පස්වරු 7:30 දක්වා පමණි.
  5. ටිකට් පතින් ඇතුල්විය හැක්කේ උත්සව භුමියට පමණි. හමුදා කඳවුරේ අනෙකුත් ස්ථාන වලට ඇතුළු වීම සපුරා තහනම් වේ.
  6. ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් උත්සවයට අදාලව ලබාදී ඇති උපදෙස් වලට අනුව කටයුතු කිරීම ඔබගේ වගකීමක් වන අතර යම් හෙයකින් ඒවා නොසලකා හැර කටයුතු කර ශ්‍රී ලංකා යුධ හමුදාව හෝ උත්සවයේ ආරක්ෂක නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග වලට ආදී ශිෂ්‍ය සංගමය හෝ සංවිධායක කමිටුව වග කියනු නොලැබේ.
  7. උත්සව භූමියට ඇතුලත් වීමේදී ඔබගේ ජාතික හැඳුනුම් පත හෝ රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  8. උත්සවය අවසාන වන තෙක් ටිකට් පත ළඟ තබා ගැනීම අනිවාර්ය වේ.
  9. මිල දී ගන්නා ටිකට් පත් සඳහා කිසිම හේතුවක් මත ආපසු ගෙවීමක් සිදු කරනු නොලැබේ.
  10. මිල දී ගන්නා ටිකට් පත් 10ක් සඳහා මේසයක් වෙන් කරගැනීමේ හැකියාවක් ඇත. මේ සඳහා චමත් ඩයස් 072 751 9408 හරහා උත්සවයට දින 10කට පෙර අමතන්න.
  11. උත්සව භුමියේ මත්පැන් සහ බයිට්ස් විකුණුම් ස්ථාන ඇති බැවින් ඒවා පිටින් ගෙන ඒම සපුරා තහනම් වේ.
  12. හිල්ටන් කොලම්බෝ රෙසිඩන්සීස් වෙතින් ලබා දෙන රාත්‍රී ආහාරය, ඩ්‍රයි බයිට්ස් සහ චේසර්ස් ටිකට් පතේ මුදලට ඇතුලත්ව ඇත.
  13. උත්සවය සඳහා ඇඳුම ස්මාට් කැෂුවල් වේ.
  14. ආදී ශිෂ්‍ය සංගමයේ සියවස වෙනුවෙන් ඔබගේ රාමු කල පින්තුරයක් නොමිලේ උත්සවයට ඇතුලත් වීමේදී ලබා ගැනීමට හැකියාව ඇත.

Terms & Conditions

  1. This event will be exclusively for Old Boys of Sri Sumangala College - Panadura.
  2. In order to prove the fact that he is an old boy of Sri Sumangala College, the purchaser must produce a hard/soft copy of the leaving certificate or a valid certificate issued to him by the school authority or the identity card issued by the SSCOBA. In failure to do so, the purchaser will deem to have no right to enter into the ceremony premises.
  3. As all tickets are networked in the name of the purchaser, ticket must not be alienated. If otherwise, ticket will be void.
  4. Entrance gates will open only from 5.30 pm to 7.30 pm.
  5. Ticket should be exclusively used to enter the event premises. It is strictly forbidden to use the ticket to enter any other area of the army camp.
  6. It is your duty to fully comply with the requirements of the Sri Lanka army during your complete stay at the event. The SSCOBA organizing committee will not be responsible for any action taken by Sri Lankan army/security officers due to non-adherence of instructions.
  7. You must produce your National Identity Card / Driving License / Passport at the entrance.
  8. Keep your ticket until the end of the event.
  9. Tickets once booked cannot be exchanged or refunded.
  10. A table would be reserved for all purchases of 10 tickets (Call Chamath Dias on 072 751 9408 to reserve your table 10 days before the event).
  11. Liquor and bite store available at premises and not allowed to bring your own.
  12. Dinner from Hilton Colombo Residences, Dry Bites, and Chasers are included in the ticket.
  13. Dress code: Smart casual
  14. A photo booth will be available and you can take your SSCOBA Centenary Celebrations photo for a cost.
  15. SSCOBA organizing committee reserves the right to proceed with any decisions related to the ticket and event.
TOP