×

O/L 2021 Online Learning

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් 11 වසරේ සහ 10 වසරේ ඉගෙනුම ලබන අප විද්‍යාලයේ සිසුන් සහ අප විද්‍යාලයේ ඉගෙනුම නොලබන ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ගේ දරුවන් ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා ආදි ශිෂ්‍ය සහෝදර ගුරුවරුන්ගේ අනුශාසකත්වය යටතේ  මාර්ගගත අධ්‍යාපනික වැඩ සටහන් මාලාවක් සූදානම් කර ඇත.

ලියාපදිංචි වීම සඳහා මෙම පෝරමය සම්පුර්ණ කරන්න.

වැඩි විස්තර සඳහා සම ලේකම් ධනුක කොට්ටහච්චි (0773 224 224) හෝ උප සභාපති චමත් ඩයස් (072 751 9408) අමතන්න.








    TOP