×

99th Annual General Meeting of SSCOBA has been postponed

/ / News & Events

99th Annual General Meeting of SSCOBA has been postponed considering the pandemic conditions due to the COVID-19 outbreak. The date of the AGM will be informed to all the members at the earliest, once the authorities switch on the green light to hold such an event. We have emailed all our members the annual audited financial statement of SSCOBA as of 31/12/2020.


දැනට රටතුල පවතින නීතිමය තත්වය හමුවේ අප සංගමයේ 99වන වාර්ෂික මහා සභාව පැවැත්වීමට නොහැකි බව පසුගිය කාරක සභා රැස්වීමේදී තීරණය කල අතර, වාර්ෂික මහා සභාව පවත්වන දිනය දැනුම් දෙන තුරු ආදී ශිෂ්‍ය සංගමයේ 31/12/2020 දිනට විගණනය කල ගිණුම් වාර්තාව සාමාජිකයන්හට විද්‍යුත් තැපෑල මඟින් යොමුකර ඇති බව මෙයින් දන්වා සිටිමු.

TOP