×

98th Annual General Meeting of SSCOBA has been postponed

/ / News & Events

98th Annual General Meeting of SSCOBA has been postponed considering the pandemic conditions due to the COVID-19 outbreak. The new date of the AGM will be informed to all the members at the earliest, once the authorities switch on the green light to hold such an event. We have emailed all our members the progress report of the administrative year 2019/2020 and the audited financial statement of SSCOBA as of 31.12.2019.


දැනට රටතුල පවතින නීතිමය තත්වය හමුවේ අප සංගමයේ 98වන වාර්ෂික මහා සභාව පැවැත්වීමට නොහැකි බව පසුගිය කාරක සභා රැස්වීමේදී තීරණය කල අතර, වාර්ෂික මහා සභාව පවත්වන දිනය පසුව දැනුම් දෙන තුරු 2019/2020 වසර තුල ආදී ශිෂ්‍ය සංගමය සිදු කල සේවාවන් හා 31.12.2019 දිනට විගණනය කල ගිණුම් වාර්තා සාමාජිකයන්හට විද්‍යුත් තැපෑල මඟින් යොමුකර ඇති බව මෙයින් දන්වා සිටිමු.

TOP