×

අන්තර්ජාලය සහ WhatsApp සමූහ හරහා අධ්‍යාපනය සහ පසුගිය වාරයේ ස්වයං අධ්‍යයන ප්‍රශ්න පත්‍ර | Academic Studies and Self Study Question Papers of Last Term Through Internet & WhatsApp Groups

A Project by Sri Sumangala College and Sri Sumangala College, Old Boys’ Association.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් L. G. P. B. ලියනගස්කුඹුර මහතා ඇතුළු පාසැලේ ආචාර්ය මණ්ඩලයේ හා ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය එක්ව, වර්තමානයේ රටතුල පවතින වාතාවරණය තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු WhatsApp සමූහ උපයෝගී කරගනිමින් සිදුකරන ලබයි.

පසුගිය වාරය තුල පැවැත්විමට නොහැකි වූ 10 සහ 11 වසර වාර විභාග ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලය මාර්ගයෙන් සිසුන්ට ලබාදි “ස්වයං අධ්‍යයන” කටයුත්තක් ලෙස ඉදිරියට ගෙනයනු ඇත.

එ පිලිබඳව තොරතුරු  www.SriSumangalaCollege.lk හා www.SumangalaOBA.com යන වෙබ් අඩවි මගින් පහත සඳහන් කාල සටහනට අනුව ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. එම ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු WhatsApp සමූහ හරහා ලබා දෙනු ඇත.

සියලුම වසර වල WhatsApp සමූහ සඳහා පාසැලේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිනි රේණුකා ද සිල්වා මහත්මිය 0776357540 හෝ සහකාර විදුහල්පති නාලක ද සිල්වා මහතා 0718015076 හෝ 10 හා 11 වසර අංශ ප්‍රධානී ගයාන් ශ්‍රීනාත් මහතා 0714448529 හරහා අමතන්න.


The Principal – Lt. Colonel L. G. P. B. Liyanagaskumbura and the academic staff of the College with the collaboration of the OBA has planned to conduct the academic activities through internet and WhatsApp Groups considering the prevailing conditions of the country.

Accordingly, Grade 10 and 11 Term One Test which could not be held, is planned to offer through internet as a self study exercise.

Question papers could be downloaded from www.SriSumangalaCollege.lk and www.SumangalaOBA.com websites as per the given time table. The answers for the question papers would be provided via WhatsApp Groups.

Please contact Deputy Principal Mrs. Renuka de Silva on 0776357540 or Assistant Principal Mr. Nalaka de Silva on 0718015076 or Grade 10 and 11 Section Head Mr. Gayan Sreenath on 0714448529 for the details of WhatsApp Groups for all grades.

අප්‍රේල් 06 – ගණිතය i

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 10 English Medium [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 11 English Medium [Download]


අප්‍රේල් 08 – ගණිතය ii

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 10 English Medium [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 11 English Medium [Download]


අප්‍රේල් 10 – විද්‍යාව i

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 10 English Medium [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 11 English Medium [Download]


අප්‍රේල් 15 – විද්‍යාව ii

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 10 English Medium [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 11 English Medium [Download]


අප්‍රේල් 17 – ඉතිහාසය i

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]


අප්‍රේල් 19 – ඉතිහාසය ii

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]


අප්‍රේල් 21 – බුද්ධ ධර්මය i

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]


අප්‍රේල් 23 – බුද්ධ ධර්මය ii

10 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
11 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]


අප්‍රේල් 25 – ඉංග්‍රීසි i

Grade 10 [Download]
Grade 11 [Download]


අප්‍රේල් 27 – ඉංග්‍රීසි ii

Grade 10 [Download]
Grade 11 [Download]


අප්‍රේල් 29 – සිංහල i, ii

10 ශ්‍රේණිය [Download]
11 ශ්‍රේණිය [Download]


මැයි 01 – සිංහල iii

10 ශ්‍රේණිය [Download]
11 ශ්‍රේණිය [Download]

අප්‍රේල් 09 – ඉංග්‍රීසි

Grade 8 English [Download]
Grade 9 English [Download]


අප්‍රේල් 11 – ගණිතය

8 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 8 English Medium [Download]
9 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 9 English Medium [Download]


අප්‍රේල් 16 –සිංහල

8 ශ්‍රේණිය සිංහල [Download]
9 ශ්‍රේණිය සිංහල [Download]


අප්‍රේල් 19 – විද්‍යාව

8 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 8 English Medium [Download]
9 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 9 English Medium [Download]


අප්‍රේල් 22 – ඉතිහාසය

8 ශ්‍රේණිය [Download]
9 ශ්‍රේණිය [Download]


අප්‍රේල් 25 – බුද්ධ ධර්මය

Grade 8 [Download]
Grade 9 [Download]

අප්‍රේල් 15 – ගණිතය

6 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 6 English Medium [Download]
7 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 7 English Medium [Download]


අප්‍රේල් 18 – ඉංග්‍රීසි

Grade 6 English [Download]
Grade 7 English [Download]


අප්‍රේල් 21 – විද්‍යාව

6 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 6 English Medium [Download]
7 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 7 English Medium [Download]


අප්‍රේල් 24 – භූගෝල විද්‍යාව

6 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 6 English Medium [Download]
7 ශ්‍රේණිය සිංහල මාධ්‍යය [Download]
Grade 7 English Medium [Download]


අප්‍රේල් 27 – බුද්ධ ධර්මය

Grade 6 [Download]
Grade 7 [Download]


අප්‍රේල් 30 – ඉතිහාසය

6 ශ්‍රේණිය [Download]
7 ශ්‍රේණිය [Download]


මැයි 03 – සිංහල

6 ශ්‍රේණිය [Download]
7 ශ්‍රේණිය [Download]

TOP