×

Western Province Individual Chess Championship 2019

/ / News & Events

ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය 2022 දී ශත සංවත්සරය සමරන මොහොතේ දිවයිනේ දක්ෂතම පාසල් චෙස් ක්‍රීඩකයන් 10 දෙනා අතර බහුතරය සුමඟුල් පුතුන් වනු දැකීම අපගේ අරමුණයි.

එකී අරමුණ ඉෂ්ට කර ගනු වස් ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද බස්නාහිර පළාත් වයස් කාණ්ඩ චෙස් තරඟාවලිය 2019 දෙසැම්බර් 18 වන දින ශ්‍රී සුමංගල විද්‍යාලිය සෝමතිලක විතාරණ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

එහි ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයේ වර්තමාන විදුහල්පති දිමුතු දෙරනගොඩ මැතිතුමාද, එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස අප සංගමයේ හිටපු සභාපති වත්මන් උපදේශක කිත්සිරි සිල්වා මැතිතුමාද සහභාගී විය.

Old Boys’ Association of Sri Sumangala College is celebrating its 100th anniversary in 2022 and one of its goals is to have Sumangalians in the top 10 school chess players.

As part of achieving that goal, SSCOBA organized a Western Province Individual Chess Championship on December 18, 2019, at the Somathilaka Witharana Auditorium at Sri Sumangala College.

The Principal of Sri Sumangala College, Dimuthu Deranagoda graced the awards ceremony as the chief guest and Past President of SSCOBA and Present Advisor, Kithsiri Silva graced the occasion as the guest of honor.

TOP