×

Passing Away of Mr. Manukula Fonseka

/ / News & Events

It is with deep regret we announce the demise of distinguish old boy Mr. Manukula Fonseka on 4th of March 2020.

Mr. Fonseka served as the President of SSCOBA Kandy branch and supported the Parent Body in every possible way towards the betterment of the Students, College and the welfare of our old boys. He has been playing a pivotal role in maintaining the link between Kandy Branch and the Parent Body.

His demise would be a great loss to SSCOBA. We take this opportunity to convey the heartfelt condolences of SSCOBA to the family of Mr. Fonseka. May he attain the supreme bliss of Nirvana!


සංවේගයෙන් දැනුම් දීමයි

ශ්‍රී සුමංගල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ මනුකුල ෆොන්සේකා මැතිතුමා කලක් රෝගාතූරව සිට 2020 මාර්තු මස 04 වන දින අභාවප්‍රාප්ත වී ඇති බව අප සංගමයේ සියලු සාමාජිකයින්ට මෙසේ දැනුම් දෙනු ලැබේ.

කලක් අප ආදි ශිශ්‍ය සංගමයට අනුබද්ධ මහනුවර ශාඛාවේ ගරු සභාපතිවරයාව සිටි ඒ මහතා තම ධූර කාලය තුලදී මහනුවර ශාඛාවේ සහ අප පාසලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

එතුමාගේ වියෝව ශ්‍රී සුමංගල විද්‍යාලයට මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයටද බලවත් පාඩුවක් වන අතර ඒතුමාට උතුම් වූ නිර්වාන සුවය ප්‍රාර්ථනා කර සිටිමු. එමෙන්ම එතුමාගේ පවුලේ සැමට මේ අවස්තාවේදී අප සංගමයේ සාතිශය සංවේගය පලකිරීමට කිරීමට කැමැත්තෙමු.

TOP